Kidney Clear (K. CleaR) යනු වකුගඩු සහ මුත්‍රා පද්ධතියේ සෞඛ්‍යය සහ සමතුලිතතාවය සඳහා සහාය ලබාදීමට තෝරාගත් පාරම්පරික ඖෂධීය ශාක සාර වලින් නිෂ්පාදිත ස්වභාවික හර්බල් සූත්‍රයකි.
ප්‍රධාන ප්‍රතිලාභ:
• වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට සහාය ලබාදේ
• මුත්‍රා පද්ධතියේ සෞඛ්‍යය සුරක්ෂිත කරයි
• සංකූලතා සහිත වකුගඩු රෝග තත්ත්වය ඉහළ යාම වළක්වා ගැනීමට සහ ඉදිමුණු වකුගඩු සංකූලතා සමනය කිරීමට මෙම ඖෂධය ඉවහල් වේ
• වකුගඩු ගල් ඉවත් කිරීමට සහාය වේ
• වකුගඩු ගල් අඩු වේදනාවකින් ඉක්මනින් පිටවීමට උපකාරී වේ
• මුත්‍රාශ සෞඛ්‍යය සඳහා සහාය වේ
• මුත්‍රා මාර්ග ස්වභාවිකව පිරිසිදු කිරීමට උපකාරී වේ
ප්‍රතිකාර කරනු ලබන ආකාරය:
1. රෝගියාගේ වෛද්‍ය වාර්තා ලබාගැනීමෙන් පසු රෝගී තත්ත්වය වර්ගීකරණය කිරීම
2. එම වෛද්‍ය වාර්තා අනුව ප්‍රතිකාර මට්ටම තීරණය කිරීම
3. මාසයක් හෝ මාස එකහමාරක් ඖෂධ ලබා දී පසුව නැවත වෛද්‍ය වාර්තා ලබා ගැනීම
4. සෘජු වෛද්‍ය හමුව සහ වැඩිදුර ප්‍රතිකාර
ප්‍රතිකාර කාලය (Creatinine මට්ටම අනුව):
• 2 ට අඩු — මාස 4 ක් පමණ
• 2-3 අතර — මාස 7-10 ක් පමණ
• 3-4 අතර — මාස 12 කට වැඩි
• 4 ට වැඩි — වෛද්‍යවරයා හමුවිය යුතුය
සුදුසු වන්නන්: වැඩිහිටියන්ට, වයෝවෘද්ධ පුද්ගලයන්ට, ළමුන්ට සහ ගර්භණී/නව මව්වරුන්ට. වෙනත් ප්‍රතිකාර සහ පෝෂක අතිපේක සමඟ ද භාවිතා කළ හැක.
Kidney Clear තෝරාගන්නේ ඇයි?
• 100% ස්වභාවික හර්බල් අමුද්‍රව්‍ය
• පාරම්පරික ඖෂධීය සූත්‍රය
• ශරීරයට මෘදුයි
• දිගුකාලීන සෞඛ්‍ය සහාය සඳහා සුදුසුයි
• ජානමය වෙනස් කිරීම්වලට ලක් කර නොමැත
• මධ්‍යසාර (Alcohol) හෝ සත්ත්ව ද්‍රව්‍ය භාවිතයෙන් තොරව නිපදවා ඇත