Clear Liver
ශාකීය ඖෂධ

Clear Liver

(0 සමාලෝචන)
7,200 LKR

Herbal formula for fatty liver — protects the liver and supports liver function, 500 ml.

ලබාගත හැකි බව: ගබඩාවේ ඇත

නිෂ්පාදන විස්තරය

Clear Liver යනු අක්මාවේ සෞඛ්‍යය සහ ක්‍රියාකාරිත්වය සඳහා සහාය ලබාදීමට තෝරාගත් ස්වභාවික හර්බල් අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත විශේෂ සූත්‍රයකි.
ප්‍රධාන ප්‍රතිලාභ:
• අක්මා ක්‍රියාකාරිත්වයට සහාය ලබාදේ
• ඇල්කොහොල් සහිත හෝ රහිත ඕනෑම fatty liver තත්ත්වයකට සහාය වේ
• අක්මාව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට උපකාරී වේ
• අක්මාව ස්වභාවිකව පිරිසිදු කිරීමට සහ detox කිරීමට සහාය වේ
• කොලෙස්ටරෝල් සමතුලිතතාවයට සහාය වේ
• සමස්ත අක්මා සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි

Clear Liver 100% ස්වභාවික හර්බල් අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අතර දිනපතා භාවිතයට සුදුසුය.

ප්‍රතිකාර කරනු ලබන ආකාරය:
1. රෝගියාගේ වෛද්‍ය වාර්තා ලබාගැනීමෙන් පසු රෝගී තත්ත්වය වර්ගීකරණය කිරීම
2. එම වෛද්‍ය වාර්තා අනුව ප්‍රතිකාර මට්ටම තීරණය කිරීම
3. මාසයක් හෝ මාස එකහමාරක් ඖෂධ ලබා දී පසුව නැවත වෛද්‍ය වාර්තා ලබා ගැනීම
4. සෘජු වෛද්‍ය හමුව සහ වැඩිදුර ප්‍රතිකාර

ප්‍රතිකාර කාලය (Fatty Liver අවස්ථාව අනුව):
• Stage 1 — මාස 2 ක් පමණ
• Stage 2 — මාස 3-4 ක් පමණ
• Stage 3 — මාස 3-5 ක් පමණ
• Cirrhosis — වෛද්‍යවරයා හමුවිය යුතුය

සුදුසු වන්නන්: වැඩිහිටියන්ට, වයෝවෘද්ධ පුද්ගලයන්ට, ළමුන්ට සහ ගර්භණී/නව මව්වරුන්ට. වෙනත් ප්‍රතිකාර සහ පෝෂක අතිපේක සමඟ ද භාවිතා කළ හැක.

Clear Liver තෝරාගන්නේ ඇයි?
• 100% ස්වභාවික හර්බල් අමුද්‍රව්‍ය
• අතුරු ආබාධ නැත
• ශරීරයට මෘදුයි
• පාරම්පරික හර්බල් සෞඛ්‍ය සහාය
• මධ්‍යසාර (Alcohol) හෝ සත්ත්ව ද්‍රව්‍ය භාවිතයෙන් තොරව නිපදවා ඇත

පාරිභෝගික සමාලෝචන

0.0 මත පදනම් වී 0 සමාලෝචන

සමාලෝචනයක් ලියන්න

තවම සමාලෝචන නැත. ඔබේ අත්දැකීම බෙදාගත් පළමු තැනැත්තා වන්න!

තවත්

Lankapura
Lankapura Ayurveda සාමාන්‍යයෙන් ක්ෂණිකව පිළිතුරු දෙයි

ආයුබෝවන්! ලංකාපුර වේද මාදුරයට සාදරයෙන් පිළිගනිමු. අපට ඔබට කෙසේ උපකාර කළ හැකිද?

1:33 PM
සංවාදය ආරම්භ කරන්න